Jul 04

චීනය‍ෙන් බුදුන්ග‍ේ ධාතූන් හමුව්‍ෙ

චීනය‍ේ නැංජිං ප්‍රද‍ේශය‍ේ සිදුකල කැනීම් වලින් බුදුරජානන් වහන්ස‍ේග‍ේ ශීර්ෂ ධාතූන් වහන්ස‍ේ නමක් හමුවී ඇත. ම‍ෙය ෂ‍ෙන්ස‍ොං අධිරාජ්‍යයා ප්‍රතිසංස්කරණය කල විහාරභූමිය‍ේ ශ‍ෛලමය මංජුසාවක තිබී පුරාවිද්‍යා කැනීම් කරුවන්ට හමුවී ඇත.

ම‍ෙම ධාතූන් වහන්ස‍ේ තැම්පත් කර තිබූ අලංකාර කැටයම් සහිත ශ‍ෛලමය මංජුසාව්‍ෙ චීනයට ම‍ෙම සර්වඥ ධාතූන් වහන්ස‍ේලා ලැබුනු ආකාරයද සදහන්ව තිබ්‍ෙ. ම‍ෙම විහාරස්ථානය ෂ‍ෙන්ස‍ොං අධිරාජ්‍යයා 11 වන සියවස‍ේ නැවත ප්‍රතිසංස්කරණය කර තිබ්‍ෙ.

බුදුරජානන් වහන්ස‍ේග‍ේ පරිනිර්වාණය‍ෙන් අණතුරුව එකල සිටි රජතුමන් විසින් බුදුරදුන්ග‍ේ ධාතූන් වහන්ස‍ේලා 1000ක් බ‍ෙදා දී ඇති අතර ම‍ෙයින් ක‍ොටසක් චීනයට ලබාදී ඇති බවට සදහන්ය.

ම‍ෙම සර්වඥ ධාතූන් ශ‍ෛලමය බහලුම්‍ෙ දැමීමට ප්‍රධමව ධාතූන් වහන්ස‍ේලාග‍ේ ආරක්ෂාව සදහා රනින් නිමවූ මංජුසාවක ඉතා සුරක්ෂීතව තැම්පත්කර තිබී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.