Jul
15
අන්තරේ කැදවුම් කරු ළහිරුට ඇප ලැබ්‍ෙ
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බලමණ්ඩලයේ නොහොත් අන්තරයේ කැදවුම්කරු ලෙස කටයුතු කළ ළහිරු වීරසේකර පසුගිය දිනක අධිකරණ නියෝග කඩකිරීම හේතුවෙන් රිමාන්ඩ් ගත කර තිබින.
ඹහු අද (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයෙන් රුපියල් 7900 ක මුදල් ඇප හා ලක්ෂ තුනක ශරිර ඇප මත මුදාහරින ලදී.
ඹහුට එල්ලව තිබූ චෝදනාව වන්නේ අධිකරණ නියෝග නොතකා මහජන පිඩා ඇති වන පරිදි කොළඹ විරෝධතාවයක නිරතවීමයි. පොලිසිය ඔහුට එරෙහිව පැමිණිල්ල ගොනුකර තිබින.මෙම නඩු විභාගය නැවත 5 වනදා කැදවීමට නියම කර ඇත.