Jul
04
කුසල්ට වන්දි ගෙවීමට අයි.සී.සී ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.
තහනම් උත්තේජන චොදනා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පනවා තිබූ තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්‍ෙ සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගෙන් ඉවත් කර තිබ්‍ෙ.
මෙම තහනම පැනවීමට ස්කොට්ලන්තයේ පැවති වාර්ෂික සැසිවාරයේ දී තීරණය කර තිබූ අතර නව තීරණය අනුව පසුගිය මැයි මාසයේ මෙම තහනම නැවතත් අහෝසිකර ඇත.විදෙස් ක්‍රිකට් මාධ්‍යය පවසන්නේ මෙලෙස පනවා තිබූ චෝදනා අසත්‍යය බවට පෙනී යාමෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පෙරේදා (02දා) පැවති ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ශික හමුව්දෙී මෙම තහනම අහෝසි කිරීමට හා වන්දි පිරිනැමීමට පැවති ජන්ද විමසීම්‍ෙදී ඒකච්ජන්දයෙන් සම්මත වී ඇත.
ඒ අනුව කුසල්ට සිදුවූ හානියට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ පවුම් ලක්‍ෂ 05ක මුදලක් (රු.කෝටි 10කට ආසන්න) හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) පරීක්‍ෂණ කටයුතුවලින් කුසල්ගේ සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරය ඉවත් කර තහනම් කිරීමටද පියවර ගෙන තිබේ. - See