Jul
12
බොලිවුඩයේ චිත්‍රපට වල රගපාන ශ්‍රී ලාංකීය නිලියක් වන ජැකලීන් ෆ්නෑන්ඩ් රගන නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට නිකුත්ව තිබ්‍ෙ.මෙම චිත්‍රපටයේ නම වන්නේ A Flying Jatt
මෙම සිනමා සිත්තමට ටයිගර් ශොරෝෆ් (Tiger Shrofff), ජැකලීන් ෆ්රනෑඩ්ස් (Jacqueline Fernandez), නතාන් ජෝන්ස් (Nathan Jones) ප්‍රධාන චරිත ලෙස රංගණයෙන් දායකවනවාමෙහි අධ්‍යක්ෂක වරයා වන්නේ රෙමෝ ඩො සූසා(Remo D'Souza) ව්‍ෙ.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.