Jul 02

ඔබට හදාගන්න ඕනි දුවෙක්ද? පුතෙක්ද?

සමහර අය දූවරුන්ට කැමතියි සමහර අය පුතුන්ට කැමතියි. තවත් සමහර අය දෙගොල්ලටම කැමතියි ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්ල තරහකුත් ඇතිවෙනවග අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්‍රමය දන්නවනම් කොච්චර හොඳද නේද?

ඉතින් ඒ ක්‍රම තමයි මේ කියාදෙන්න හදන්නෙ මේවා අපේ පැරණි ඉසිවරු ආදී උගතුන් පෙන්න්වා දීපු සාර්ථක ක්‍රම තමයි.එහෙනම් කරලම කොහොමද කියල බලන්නකෝ.

දරුවන් පිහිටන ක්‍රම

මාස් ශුද්ධිය ඇතිවූ මොහොතේ පටන් පැය 24ක් එක දිනයක් ලෙස ගනන් ගත යුතුයිග ඒ ආකාරයට 4 වන දිනයේ පටන් 6,8,10 යන ඉරට්ටේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් පුතුන්ද 5,7,9,11 යන ඔත්තේ දිනවල බිරිඳ සමග සංසර්ගයේ යෙදීමෙන් දූවරුන්ද උපදිනු ඇත.

ඒ වගේම පුරුෂයාගේ දකුණු නාස් පුඩුවෙන්ද ස්ත්‍රියගේ වම් නාස් පුඩුවෙන්ද ආස්වාස කරන අවස්ථාවේදී සංසර්ගයේ යෙදී ශුක්‍රාණු මෝචනය කිරීමෙන් හා සංසර්ගයෙන් පසු බිරිඳගේ සිරුර මත සිටින සැමියා දකුණු ඇලයෙන් බැස දකුණු ඇලයෙන්ම වැතිර නිදාගැනීමෙන් ණැනවත් පුතුන් ලැබීමට ස්ථිර මඟ බව සඳහන් වෙනවාග ඉතින් දූවරුන් ලබන්න නම් එහි ප්‍රති විරුද්ධ පැත්ත කළ යුතුයි.

ඒවගේම සංසර්ගයේදී පුරුෂ ධාතු පහව යන අවස්ථාවේදී ශිෂ්ණය යෝනියෙහි වඩාත් ගැඹුරට තදකර ධාතු මෝචනය කර වැඩි වේලාවක් නොසෙල්වී සිට පිටතට ගැනීමද දරු ගැබක් හට ගැනීමට මාර්ගයක් වෙයි.

ලස්සන දරුවන් ලැබීමට

රසතැල්ල කොළ එළ කිරෙන් අඹරා පානය කරන්නග මෙය කළ යුත්තේ මාස් ශුද්ධිය ඇති දින කීපය තුළයග එවිට රූමත් පුතුන් ලබනබව ඉසිවරු පවසති.

එමෙන්ම නෙල්ලි මුල් රසතැල්ල මුල් එළ කිරෙන් අඹරා කිරෙහි කලතා මාස් ශුද්ධිය ඇති දින කීපය තුළ පානය කිරීමත්හොඳයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.