Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Hot Gossip - Lanka WALPAL News

Sponsored Ads

Gossip - Lanka Latest

මරදාන ශාන්ත ජෝසප් කණ්ඩායම හා ධර්මරාජ විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී අැතිවූ කලහකාරී ගැටුම් හේතුවෙන් ධර්මරාජ විද්‍යාල කණ්ඩායමට මාස 9ක තරග තහනමක් හා ඒම කණ්ඩායමේ ක්‍රීඩකයන් 7 දෙනෙකුට වසරක තරග තහනමක් පනවා තිබේ. ඒමෙන්ම ධර්මරාජ විද්‍යාලීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හට මින් ඉදිරියට කිසිදු විද්‍යාලයක රගර් පුහුණු කටයුතු පුහුණු කිරීම තහනම් කර තබේ.


මීට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පැවති බ්‍රැඩ්බි පළිහ සදහා වූ තරගාවලියේදී කලහාකාරී අන්දමින් කටයුතු කිරීම හේතුවෙන් ත්‍රිත්ව විද්‍යාලීය අවුරුදු 20න් පහල කණ්ඩායමට මාස 6ක තරග තහනමක් පනවා අැත.

තවද කොළඹ කේරි විද්‍යාලය සංවිධානය කල කේරි විද්‍යාලය හා පාදුක්ක සිරි පියරතන විද්‍යාලය අතර පැවති තරගයක් අතර අැතිවූ ගැටුම් හේතුවෙන් කේරි විද්‍යාලීය අවුරුදු 20න් පහල රගර් කණ්ඩායම මාස 6ක තරග තහනමකට ලක්කර අැත.ඒමෙන්ම කේරි විද්‍යාලය මෙම වසරේ දිනාගත් ජයග්‍රහන සියල්ලම අැත්හිටුවීමටද ඒම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුටද මාස 6ක තහනමක් අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් කල විමර්ශණ වලින් අනතුරුව පනවා අැත.

මෙම පාසල් කණ්ඩායම් තුනට මෙලෙස තරග තහනම් පැනවීමට හේතු වී ඇත්තේ මහනුවර ධර්මරාජ-කොළඹ ශා.ජෝෂප් තරගයේදී ඇතිවූ කලහකාරී තත්ත්වයන් දුරදිග යෑමෙන් දෙපිලේම ක්‍රීඩකයන් 11 දෙනකු රෝහල්ගත කිරීමට සිදුවූ අතර, දැඩි ආපදාවන්ට මුහුණදීමට ශා.ජෝෂප් පාර්ශ්වයේ ක්‍රීඩකයන්ට සිදුවූ බවද වාර්තා විය.

ඒ අනුව මෙම දඬුවම අද (ජූලි 01) සිට ක්‍රියාත්මක වන බවද මේ පිළිබඳව පරීක්‍ෂණ මෙහෙයවූ අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් ප්‍රකාශයට පත්කොට ඇත.
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2016 Gossip - Lanka News Email : info@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka PHOTO Gallery

Contact News EDITOR

Sponsored Ads