Jul
02
පාසල් 3ක රග්බි කණ්ඩායම් තහනම් කරයි
මරදාන ශාන්ත ජෝසප් කණ්ඩායම හා ධර්මරාජ විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී අැතිවූ කලහකාරී ගැටුම් හේතුවෙන් ධර්මරාජ විද්‍යාල කණ්ඩායමට මාස 9ක තරග තහනමක් හා ඒම කණ්ඩායමේ ක්‍රීඩකයන් 7 දෙනෙකුට වසරක තරග තහනමක් පනවා තිබේ. ඒමෙන්ම ධර්මරාජ විද්‍යාලීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හට මින් ඉදිරියට කිසිදු විද්‍යාලයක රගර් පුහුණු කටයුතු පුහුණු කිරීම තහනම් කර තබේ.
මීට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පැවති බ්‍රැඩ්බි පළිහ සදහා වූ තරගාවලියේදී කලහාකාරී අන්දමින් කටයුතු කිරීම හේතුවෙන් ත්‍රිත්ව විද්‍යාලීය අවුරුදු 20න් පහල කණ්ඩායමට මාස 6ක තරග තහනමක් පනවා අැත.
තවද කොළඹ කේරි විද්‍යාලය සංවිධානය කල කේරි විද්‍යාලය හා පාදුක්ක සිරි පියරතන විද්‍යාලය අතර පැවති තරගයක් අතර අැතිවූ ගැටුම් හේතුවෙන් කේරි විද්‍යාලීය අවුරුදු 20න් පහල රගර් කණ්ඩායම මාස 6ක තරග තහනමකට ලක්කර අැත.ඒමෙන්ම කේරි විද්‍යාලය මෙම වසරේ දිනාගත් ජයග්‍රහන සියල්ලම අැත්හිටුවීමටද ඒම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුටද මාස 6ක තහනමක් අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් කල විමර්ශණ වලින් අනතුරුව පනවා අැත.
මෙම පාසල් කණ්ඩායම් තුනට මෙලෙස තරග තහනම් පැනවීමට හේතු වී ඇත්තේ මහනුවර ධර්මරාජ-කොළඹ ශා.ජෝෂප් තරගයේදී ඇතිවූ කලහකාරී තත්ත්වයන් දුරදිග යෑමෙන් දෙපිලේම ක්‍රීඩකයන් 11 දෙනකු රෝහල්ගත කිරීමට සිදුවූ අතර, දැඩි ආපදාවන්ට මුහුණදීමට ශා.ජෝෂප් පාර්ශ්වයේ ක්‍රීඩකයන්ට සිදුවූ බවද වාර්තා විය.
ඒ අනුව මෙම දඬුවම අද (ජූලි 01) සිට ක්‍රියාත්මක වන බවද මේ පිළිබඳව පරීක්‍ෂණ මෙහෙයවූ අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් ප්‍රකාශයට පත්කොට ඇත.