Jul
05
‘මහරජාණෝ’ නම පිළිබදව මහින්ද අමුතු කතාවක් කියයි
තමනට මහ රජාණෝ යන නම දැම්මේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ බලංගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
ඔහු මේ බව කියා සිටියේ බලංගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.