Jul 21

ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ කණ්ඩායම,නවකයන් 3ක්

ලබන අගහරැවාදා(26) ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රිඩකයන් 15 දෙනෙකු
නම්කර ඇත.

ජූලි 26 වනදා පැවැත්වෙන මෙම තරගයේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් හා උපනායකත්වයෙන් දිනේශ් චක්දිමාල් ක්‍රීඩා කරනු ඇත. මෙම තරගයට ප්‍රථම වතාවට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා ක්‍රීඩකයන් 3 දෙනෙකු තේරී ඇත, ඔවුන් නම් ලක්ෂාන් සදකැන්, අසිත ෆර්නෑන්ඩෝ, රොශේන් සිල්වා යන ක්‍රීඩකයන්යවේ.

තවද බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයෙකු වු විශ්ව ෆර්නැන්ඩෝ ද සංචිතයට ඇතුල් කර ඇති අතර මේවන විට පැවැත්වෙන එංගලන්ත ශ්‍රී ලංකා A කාණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන දනංජය ද සිල්වා ද සිය දක්ෂතා පදනම් කරගෙන මෙම සංචිතයට කැදවා ඇත.

දුෂ්මන්ත චමීර සහ ධම්මික ප්‍රසාද් අබාධ තත්වයන් හේතුකොට ගනිමින්ද, ශමින්ද එරංග වැරදි පන්දු යැවීමේ රටාව හේතු කොට ගනිමින්ද තරගාවලියට සහභාගී නොවන අතර ඔවුන්ගේ අඩුව පීරවීමට මෙම තරගාවලියේ දි කවුරුන් හෝ සමත්වේද යන්න ගැටළුවට කරුණක්.

මීලග අගහරුවාදා එනම් ජුලි මස 26 වැනිදා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පලමු ටෙස්ට් තරගය සදහා 15ක දෙනෙකුගෙන් යුතු සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයත්, දිනේෂ් චන්දිමාල්ගේ උපනායකත්වයත් යටතේ සිය වෘත්තීය දිවියේ ආරම්භය සටහන් කරන ක්‍රීඩකයින් වන ලක්ෂාන් සදකැන්, රෝශේන් සිල්වා සහ අසිත ෆර්නැන්ඩෝ සංචිතයට කැදවා ඇත.

තවද බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයෙකු වු විශ්ව ෆර්නැන්ඩෝ ද සංචිතයට ඇතුල් කර ඇති අතර මේවන විට පැවැත්වෙන එංගලන්ත ශ්‍රී ලංකා A කාණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන දනංජය ද සිල්වා ද සිය දක්ෂතා පදනම් කරගෙන මෙම සංචිතයට කැදවා ඇත.

දුෂ්මන්ත චමීර සහ ධම්මික ප්‍රසාද් අබාධ තත්වයන් හේතුකොට ගනිමින්ද, ශමින්ද එරංග වැරදි පන්දු යැවීමේ රටාව හේතු කොට ගනිමින්ද තරගාවලියට සහභාගී නොවන අතර ඔවුන්ගේ අඩුව පීරවීමට මෙම තරගාවලියේ දි කවුරුන් හෝ සමත්වේද යන්න ගැටළුවට කරුණක්.

ක්‍රීඩකයන් 15 දෙනා


ඇන්ජලෝ මැතිව්ස් (නායක),
දිනේෂ් චන්දිමාල් (උප නායක),
දිමුත් කරුණාරත්න
කෞෂාල් සිල්වා
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
රොශේන් සිල්වා
කුසල් ජනිත්
නුවන් ප්‍රදීප්
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
‍ලක්ෂාන් සදකැන්
සුරංග ලක්මාල්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.