Jul
02
රඹුටන් ඇටයක් හිරවෙලා මිහින්තලේ පුංචි මල් කැකුලකගේ ජීවිතයක් බිලිගත් හැටි - වීඩියෝ සහිතයි
මේ රඹුටන් වාරේ මොන තරම් රස වුණත් පුංචි දරුවන්ට රඹුටන් දෙද්දී වැඩිහිටියෝ ඒ ගැන ලොකු අවධානයක ඉන්න ඕනේ.
ඒ අවධානය ගිලිහුණු වරදට රඹුටන් ඇටයක් හිරවෙලා කඹුරුපිටියේ දරුවෙක් මිය ගිය කතාව අපි ඊයේ ඔයාලට කිව්වා. අදත් ඒ වගේම අවාසනාවන්ත සිද්ධියක් මිහින්තලේ කුමාරසිරි ගමෙන් ඇහෙනවා.
මේ අවාසනාවන්ත ඉරණමට ලක් වුණේ අවුරුදු 3ක පුංචි පුතෙක්. රඹුටන් කන්න ගොඩක් ආස එයාට අම්මා රඹුටන් ගෙඩි දෙකක් කවලා ඉතුරු ටික එහෙම්මම තියෙද්දී හදිස්සියට කුස්සියට ගිහින්. ඒ අතරේ පුංචි දරුවා ලෙල්ල අයින් කරලා රඹුටන් ගෙඩිය කටේ දාගෙන. ටික වෙලාවකින් රඹුටන් ඇටය එයාගේ උගුරේ හිරවෙලා.
මේ බව දැකපු එයාගේ අම්මා ඉක්මණටම දරුවව රෝහලට අරන් ගියත් එයා ඒ වෙනකොටත් ජිවිතයෙන් සමුඅරන්.