Jul 15

ශතකයෙන් උන්මාද වී නායක මිස්බා සුද්දන් ඉදිරියේ අමුතුවට හැසිරෙයි

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පකිස්ථානය තීරණය කළා.

ඊයේ දිනය අවසාන වන විට පකිස්ථානය කඩුලු 6ක් දැවී ලකුණු 282 ලබා සිටියා.

මෙහිදී 42 හැවිරිදි පාකිස්ථානු නායක මිස්බා උල්හක් විශිෂ්ඨ ශතකයක් ලබා ගත්තේ, 1934 පසු ටෙස්ට් ශතකයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඔහු ශතකය ලබාගත් පසු pushups 10 ගසමින් එය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා.

පසුව ඒ පිළිබඳ අදහසක් දක්වමින් මිස්බා කියා සිටියේ ඔවුන් එංගලන්තයට පැමිණීමට පෙර පකිස්ථාන යුධ හමුදා කඳවුරක කාලය ගත කර බවත්,තමා එංගලන්තයේදී ශතකයක් ලබාගතහොත් ඔවුන් සිහිකිරිමට මෙසේ pushups 10 ගසන බව ඔවුන්ට පොරොන්දු වූ බවත්ය.

එම වීඩියෝව පහතින් නරඹන්න...
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.