Jul
16
වැඩි මිලට පාලන මිල සහිත භාණ්ඩ විකුණූ වෙළදුන්ට ණඩු
පෙරේදා(14) රජය විසින් අත්‍යාවශ්‍යය භාණ්ඩ කිහිපයක් සදහා පාලන මිලක් ප්‍රකාශකර ඇති අතර ඇතැම් වෙළදුන් මිල පාලනය කල ආහාර ඇතුලු භාණ්ඩ වල පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කරන
බවට ලත් පැමිණිලි ලැබී ඇත.මේ හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය දිවයිනපුරා වැටලීම් ආරම්භ කර ඇත.
පාරිභොගික සේවා අධිකාරී නිලධාරීන් වැඩි මිලට භාණ්ඩ විකුණනා වෙළදුන්ට එරෙහිව නඩු පවරන බවට කර්මාන්ත හා වානිජ්‍යය කටයුතු අමාත්‍යයංශය සදහන්කර ඇත.අද දිනය පුරා පාරිභොගික සේවා අධිකාරී නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ වැටලීම් සිදුකර වැඩිමිලට භාණ්ඩ විකුණූ වෙළදුන් සොයාගෙන ඇති අතර ඹවුනට එරෙහිව ණඩු පවරා ඇත.
මෙහි හසුවූ වෙළදුන් නිදහසට කාරනාව ලෙස කියා සිටියේ ඹවුන් වැඩි මිලට විකුණන්නේ වෙළදුන් වැඩි මිලට භාණ්ඩ තොග අවසන් වනතෙක් ඹවුන් මෙම මිලට විකිණීම් කිරීමට තීරණය කර තිබූ බවයි.