Jul 23

අන්තර්ජාලයෙන් නරක කතා කියනවානම් මේ අංකයට කියන්න

අන්තර්ජාලය හා වෙනත් ජංගම දුරකතන අනිසි ලෙස පරිහරණය කිරීම හරහා ලිංගික වශයෙන් සහ වෙනත් ආකාරවලින් ළමයින්ට හිංසා වශයෙන් සහ වෙනත් ආකාර වලින් ළමයින්ට හිංසා කිරීම පිළිබද පැමිණිලි කිරීමට ජාතික ළමා ආරක්්ෂක අධිකාරියෙන් වෙනම දුරකථන අංකයක් හදුන්වාදෙයි.

0773220032 දරන එම දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

තමන්ට සිදුවූ හිරිහැර කෙටි පණිවුඩ (SMS) මගින් හෝ දැනුම්දීමේ හැකියාව තිබෙන අතර වට්ස් අප් (What’s App), වයිබර් (Viber) හා ඉමෝ (Imo) හරහා ද මේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ.

එමෙන්ම ෆේස්බුක් (Facebook), ගිණුම හරහා NCPA Compbining, ට්විටර් (Twitter) ගිණුම හරහා NCPA cyber Unit, ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම NCPA cyber unit, ස්නැප් චැට් (Snop Chat) ගිණුම හරහා NCPA Cyber Unit වෙත දැනුම් දීමේ හැකියාව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.