Jun
29
පෙම්වතුන් එක්ක කැලෑ වැදුණු පෙම්වතියන්ට කැලේම හැංගිලා වෙච්ච දෙයක්
මොවුන් දෙදෙනා සමඟ කැලෑවට ගිය දැරියන් දෙදෙනා නිවසට යැමට බියෙන් කැලෑවේ සැඟවී සිටියදී ඉකුත් 26 වැනිදා ගම්වැසියන් විසින් ඔවුන් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (28 දා) වන විට ද මෙම දෙදෙනා රෝහල්ගත වී ඇතැයි දකුණු කළුතර පොලිසිය පවසනවා.
මෙම ශිෂ්‍යයන් දෙදෙනා ශිෂ්‍යාවන් සමඟ පෙම් සබඳතාව පවත්වා ඇතැයි ද එහි ප්‍රතිඵලයක් ලෙස කැලෑවට ගොස් ඇතැයි ද පොලිසිය පවසනවා.
මෙම ශිෂ්‍යයන් දෙදෙනා පරිවාසගත කිරීම සඳහා පරිවාස නිලධාරීන් වෙත යොමුකර තිබූ අතර ඊයේ (28 දා) සවස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.